මාස දෙකක්ම පේන්න නොහිටපු සමිතා සහ චිරන්ත දෙන්නා, බුකියේ පළ වූ කතාවලට උත්තර දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නෙ ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි. ජනප්‍රිය ගී ගණනක හිමිකාරිනියක් වන ඇය ක්ෂේත්‍රයේ 'හොඳ හිත' දිනා සිටින අතිදක්ෂ ශිල්පිනියක්.

පළමු විවාහයෙන් වෙන් වී සිටින සමිතා අනතුරුව ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන සමඟ විවාහ වෙනවා. කොහොම වුණත් සමිතාගේ යූටියුබ් එකත්, සමාජ මාධ්‍යත් පසුගිය මාස දෙක තුනේ බොහෝම නිශ්ශබ්ද මට්ටමක පැවතුණා.

ගොඩක් දෙනා එක එක කතන්දර කිව්වා වුණත්, ඒ හැම කතන්දරයක්ම බොරු බව කියමින් සමිතා ඔන්න ආයෙම කරළියට ආවා.

බලන්නකෝ වීඩියෝ එක.