මම සමාව ඉල්ලනවා හිත රිදුණා නම්, මම මගේ පාඩුවේ ජීවත් වෙන මනුස්සයෙක්
ගායන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත අභිෂේකා විමලවීර මේ දිනවල නිර්පාක්ෂික අරගලය වෙනුවෙන් හඬ දෙන කෙනෙක්.
කොහොම වුණත් පසුගිය දවසක ඇය කීවාය කියන ප්‍රකාශයක් අමුණමින් සමාජ මාධ්‍ය තුළ යම් පෝස්ටුවක් හුවමාරු වනවා. ඇය ඒ ගැන කියමින් ලයිව් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.
එය පහතින්.