මම යන මිනිස්සුන්ට යන්න දුන්නා - තරින්දි ප්‍රනාන්දු හිතට එකඟව හෙළි කළ ඇත්ත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කැතරින් නොහොත් තරින්දි ප්‍රනාන්දු. "රැල්ල වෙරළට ආදරෙයි" බලන හැමෝටම ඇයව අමතක නැතුවැති. ඒ වගේ ම මේ දිනවල අතිසාර්ථකව තිරගත වන 'ගින්දරි 3' චිත්‍රපටයෙනුත්,‍ අපිට ඇයව මුණ ගැහෙනවා. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් තරින්දි කියූ කතාවක් තමා මේ.

ගෑනූ ළමයි ලීක් කරගත්ත ඒවා ගැන මහා ඉහළින් කතා කරනවා ඇහිලා ඇති?

මාත් ගැහැනියක්. නමුත් පිරිමියෙක්ට ඔය වගෙ ප්‍රශ්නයක් ඇති වුණොත් ටික කාලයයි. හැබැයි ගැහැනියකට නම් ලොකු කාලයක් යනවා. මම අහන්න කැමතියි ඔය දේවල් කරන අයගෙන් තමන්ගේ අම්මට නංගිට ඔහොම වුණොත් ඒ ලින්ක් එක ඕපන් කරනවද. හිත දෙනවද ඕපන් කරනවා.

ජීවිතේ ආපස්සට යනවා නම කැමතිද තැනක් වෙනස් කරගන්න?

එහෙම එකක් නෑ. මම විශ්වාස කරන්නෙ මේ ප්ලෑන් එක දෙවියන් වහන්සේගේ කියලා. මම මේ ගමන පිටිපස්සට හැරෙන් නැතුව යනවා. මම ආදරේ බැඳගෙන නෑ. නවත්තගන්නවා කියන්නෙ ආත්මාර්ථකාමී.. මම යන මිනිස්සුන්ට යන්න දෙනවා. ඉන්න මිනිස්සු එක්ක සතුටින් ඉන්නවා.