මේනකට ආදරෙන් නෙහාරා කිව්ව ආදරණීය කතාව
මේනක - නෙහාරා යුවළගෙ 9 වැනි සංවත්සරය පසුගිිි දායා දිනයට යෙදී තිබුණා. හුරතල් දූවරු දෙන්නෙක්ගෙ දෙමාපියන් වන මේ ආදරණීය යුවළ කලා ලෝකයේ කාගෙත් ආදරය ලබන දෙන්නෙක් කිව්වොත් හරි. මෙයිලි - නෝරි දෙන්නගෙන් හැඩවුණු මේ සුන්දර කැදැල්ලේ සෑම විශේෂ මොහොතක්ම වාගේ, සමාජ මාධ්‍යය ඔස්සේ රසිකයින් එක්ක බෙදාගන්නා අයුරුත් අපිට නිතර දකින්න ලැබෙනවා.
09 වැනි සංවත්සරය ගැන තැබූ ආදරණීය සටහනත් ඒ විදියට අපේ ඇස රැඳුණක්.