මෙදා උපන්දිනය එයා තනියම සමරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උදාරි වර්ණකුලසූරිය කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇගේ 36 වැනි උපන්දිනය ඊයේ යෙදිලා තිබුණා. ඉතින් මෙදා සැරේ ඇගේ උපන්දිනයට ලොකු ලොකු සාද නොතිබුණත් ඇය ඇගේ උපන්දිනය සමරලා. මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්.. ඇය කොහොමත් කලා කටයුතුවලට නේ ලංකාවට එන්නේ. ඉතින් ඒ නිසා මේ වතාවේ ඇගේ උපන්දිනයට දුවත්, සැමියාත් ඇගේ ළඟ නැති හැඩයි.

කොහොම වුණත් උදාරි  ඇගේ මුහුණේ තියන ලස්සන හිනාව අදුව නැතුව මේ උපන්දිනයත් සමරලා තිබුණා.