“මැණිකේ මගේ හිතේ” සිංදුව ලියපු, දුලාන් හෙවත් රැප් මල්සරා යුග දිවියට පිවිසෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දුලාන් නොහොත් රැප් මල්සරා කිව්වම ඔහුව නොදන්නා කෙනෙකු නොමැති තරම්. ලොවක් මුමුණන, යොහානිට වාසනාව ගෙන ආ "මැණිකේ මගේ හිතේ" ගීතයේ පද රචකයා සහ රැප් ගායකයා ද ඔහු යි. මෑතක ඔහු ගැයූ "රැප් මල්සරා" ගීතයත් බොහෝ තරුණ තරුණියන් අතරේ ජනප්‍රිය වුණා.

යුගදිවියට පිවිසුණු ප්‍රවෘත්තිය මුහුණු පොතේ පළ කරමින් දුලාන් අපූරු සටහනකුත් එයට අමුණා තිබුණා.