මඩ ගහපු, කතා කියපු අයට ඇඬෙන්නම, “යොහානි මැණිකේ” දුන්න දීර්ඝ උත්තරේ මෙන්න
යොහානි ද සිල්වා කියන්නෙ 'මැණිකේ මගේ හිතේ' කියන එකම එක ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය අද ලෝකෙම දන්න ගායන ශිල්පිනියක්. ඒ එකම ගීතය නිසා භාරතයේ සැරිසරන්නත් වරම් ලැබූ මේ දඟකාර කෙල්ලට එරට රූපවාහිනි සහ ගුවන් විදුලි මාධ්‍යවලින් පවා විවිධ අවස්ථාවන් හමුවුණා.
එසේම අතිශය ජනප්‍රිය බොලිවුඩ්, කොලිවුඩ් තරු හා දොඩමළු වෙන්නත් 'යොහානි මැණිකේ' වාසනාවන්ත වුණා. හැබැයි. ලංකාවේ මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙන නිර්පාක්ෂික අරගලය වෙනුවෙන් යොහානි ගේ දායකත්වයක් නොලැබුණු එක ගැන හුඟක් අය ඇයව විවේචනය කරලා තිබුණා.
විශේෂයෙන් ම ඇය භාවිතා කරපු 'හෑශ්ටැග්' එකත් බොහෝ දෙනාට ගැටලුවක් වුණු බව රහසක් නෙවෙයි.
ඉතින් මේ තියෙන්නෙ ඇය හදිසියේ ම ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කරපු සටහනක්. ඇය එම සටහනින් බොහෝ දෙනෙකුට ස්තුති කර තිබුණා.
මාස 12ක් ඇතුළත් සිදුවූ සියල්ල ඇය මෙම ලිපියට එක් කොට ඇති අතර, එය පහතින් බලන්න...
Full Video on YouTube...
May 2021 - May 2022.
12 months, half of which was COVID. It’s absolutely impossible to fathom everything that’s happened in just a year.
Thank you to everyone.
Thank you to friends, sponsors and groupies.
To all the promoters, managers and labels.
To sold out venues, intimate gigs & tour buses.
To studio sessions til midnight & flights to new homes.
Thank you to the music critiques, pandits and the babes.
To the wild cards, the fans and those I miss.
Thank you for every autograph I’ve ever given out.
To the haters, the bullies and the trolls.
The pessimists, non-believers and party crashers.
To pain, to celebration and everything in between.
To those who push you up or bring you down,
Thank you to everyone.
Without you, I’m nothing.
PS: There’s not enough space to tag everyone who’s been part of this amazing journey. Love