මට සමාවෙන්න කිටී - හුරතල් පූස් පැටියෙක් අතේ තියාගෙන , ශෙහානි තැබූ සටහන
ශෙහානිව නොදන්නා කෙනෙක් නෑ. නව පරපුරේ දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇයට කවුරුත් ආදරය කරනවා. සුන්දර රූපයක් හිමි නිසාම ඇය ගැන නිතර නිතර සමාජ මාධ්‍යයේ කතාබහ ද ඇති වෙනවා.
එලෙස හුරතල් පූස් පැටියෙක් අතේ තියාගෙන ශෙහානි දැමූ ඡායාරූප කිහිපයක් අපිට දකින්න ලැබුණා. ඒ සටහනකුත් සමඟයි. ඊට ප්‍රතිචාර රැසක් ද ලැබී තිබුණා.
පහතින් දැක්වෙන්නේ ඇය දැමූ එම ඡායාරූප සහ එකතු කරන ලද සටහනයි.