මීට වැඩිය හොඳට කන එක්කෙනෙක් දැක්කොත් අපිට කියන්න ඕනේ
පියුමි බොතේජු කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය කලාව තුළ බිහි වුණු ජනප්‍රිය ඒ වගේම චරිතාංග රංගන ශිල්පිනියක්. පියුමි කියන්නේ කොහේ ගියත් හරිම නිදහසේ සැහැල්ලුවෙන් තමන්ට ඕනේ විදිහට ජීවත් වෙන කෙනෙක් කියලා එයාගේ ප්‍රේක්ෂකයන් දන්නවා.
පියුමි මෑතක ඇගේ යාළුවො එක්ක නිදහසේ ඉන්න හෝටලයකට ගිහින්. එහිදී පියුමිගේ යෙහෙළියක් ඇගේ විශේෂිත ඡායාරූප කීපයක් අරගෙන තිබුණා. ඒ පියුමි තනියම කේක් ගෙඩියක් කන ඡායාරූප කීපයක්. ඇය ඒවා පියුමිගේ ෆේස්බුක් පිටුවෙව් පල කරලා තිබුණා. ඒ මෙන්න මෙහෙම සටහනක් එක්ක...
"මීට වැඩිය හොඳට කන එක්කෙනෙක් දැක්කොත් අපිට කියන්න ඕනේ...."
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.