’’මීට අවුරුදු 16කට කලින් අද වගේ දවසක’’ ලස්සනම දවසක මතක අවදි කරන ඕෂධි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එකතු කර තිබුණා. ඒ ඔවුන්ගේ විවාහ සංවත්සරයට වසර 16ක් පිරීම නිමිත්තෙන්. හුරතල් දුවෙක්ගෙ සහ පුතෙක්ගෙ ආදරණීය දෙමව්පියන් වන ඔවුන්, කලා ලෝකයේ සොඳුරු කැදැල්ලකට හිමිකම් කියන ආදරණීය පවුලක් බවත් කිවයුතුමයි.

"මීට අවුරුදු 16 ට කලින්.. අද වගේ දවසක..
2007/01/25
Happy 16th Engagement Anniversary to us !! "