මංජුල පුෂ්පකුමාර උපන්දිනය දවසේ සුරතලුන්ට දීපු පාටිය
මංජුල පුෂ්පකුමාර කියන්නේ රටක් ආදරය කරන ගායකයෙක්. ගායකයෙක් ලෙස ඔහුට විශාල පිරිසක් ආදරය කරනවා සේම අවිහිංසාවාදියෙක් ලෙසවත් බොහෝ දෙනෙක් මංජුලව හදුන්වනවා. ඒ ඔහු සතුන්ට දක්වන ආදරය දිනා. මංජුලගේ නිවසේ මහ මග අසරණ වුණු සතුන් බොහෝමයක් ජීවත්වනවා.
ඉතින් පසුගිය දිනෙක මංජුලගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඔහුගේ නිවසේ ජීවත් වන බලු යාළුවන්ට මංජුල පුංචි පාටියක් දීලා තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්.