මගේ සුපිරි ශක්තිය මොකක් ද කියන්න බලන්න? - ජනප්‍රිය නිළි සඳනි ප්රේක්ෂකයන්ගෙන් අහයි
ජනප්‍රිය රංගන ශිල්පිනී සඳනි ප්‍රනාන්දු නිතර සමාජ ජාලාවල කතාබහට ලක්වෙනවා. ඒකට ප්‍රධාන හේතුව ඇගේ රූසපුව. ජනප්‍රිය ගායකයෙක් වුණ පියත් රාජපක්ෂගේ පෙම්වතිය වූවත් සඳනි බොහෝ තරුණයන්ගේ සිහින පෙම්වතිය වී හමාරයි.
සඳනි සහ පියත් මෑතකදී ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග මාලාවකට සහභාගි වුනා. එහිදී ගත් ඡායාරූප නිරන්තරයෙන් මේ දෙපළ ඔවුන්ගේ සමාජ ජාලාව්ල පල කරනවා.
ඕස්ට්‍රේලියාවේ ගත් ඡායාරූප කීපයක් සඳනි ඇගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුනා. ඒ ඔවුන් චිත්‍රපටයක් බලන්න ගිහින් ගත් ඡායාරූප කීයපක්.
සඳනි ඒ ඡායාරූප අරගෙන තියෙන්නේ තනිවම නෙමෙයි. ජනප්‍රිය චිත්‍රපට චරිතත් එක්කයි ඇය ඡායාරූප අරගෙන තියෙන්නේ. ඒ අතර ලෝක ප්‍රසිද්ධ මාවල් චරිත සහ ජෝකර්, හාලි ක්වීන් වැනි චරිතත් ඉන්නවා.
සඳනි මේ ඡායාරූප පළ කරලා තිබුනෙ මේ සටහනත් එක්ක.
"මගේ සුපිරි ශක්තිය මොකක් ද කියන්න බලන්න?"