බුවනි සහ වත්සලාගේ ආදරණීය සහෝදරයාගේ ජයග්‍රහණය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බුවනි සහ වත්සලාගේ ආදරණීය සහෝදරයා මෙන්න මේ විදිහට ඔහුගේ ජීවිතයට තවත් ජයග්‍රහණයක් අත්කරගෙන. ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය දවස පවුල හැම කෙනෙක්ම ඔහුත් එක්ක එකතු වෙලා. එයාලගේ පවුලේ හැමෝම ඒ සතුට සමරන්න එදා එකතු වෙලා තිබුණා. මෙන්න බලන්නකෝ ඒ මොහොතේදී එයාලා ගත්ත ආදරණීය ඡයාරූප පෙළ.