බල ලෝභයෙන් වියරු වැටුණු, මෘගයෙකු රටකට කරන විනාශය දුටුවේ පළමු වරටයි
පවතින තත්වය ගැන හැමෝම සිය අදහස් දක්වන අතරතුර ,රටක් ආදරේ කරන වික්ටර් රත්නායකයන් විසින් තබා තිබූ සටහනයි මේ.
"බල ලෝභී මිනිසුන් දැක ඇත්තෙමි. අමරණීය යයි සිතාගත්,බල ලෝභයෙන් වියරු වැටුණු මුර්ගයකු රටකට කරන විනාශය දුටුවේ මගේ ජීවිතයේ පළමු වරටයි. මෙවන් පිළිකුලක් හා කම්පාවක් මින් පෙර අත්විඳ නැත්තෙමි. තරුණ දරුවනි, නොසැලී ඉදිරියට යන්න.අප ඔබ සමගයි!"