බලන්නකො තාත්තගෙයි පුතාගෙයි පින් පාට - හුරතල් පුතු එක්ක පන්සල් ගිය රොෂාන්
කලා ලෝකයේ ඉතාමත් ජනප්‍රිය තරුවක් තමයි රොෂාන් රණවන කියන්නෙ. ඔහු කලාවට පිවිසි දා පටන් මේ දක්වාම සිය ජනප්‍රියත්වය එලෙසම පවත්වාගැනීමට සමත් වී තිබෙනවා.
ඉතින් ඔහුට ඇත්තේ ආදරණීය පවුලක් බවත් කවුරුත් දන්නවනෙ. මේ කැදැල්ලෙ ඉන්නවා හරිම හුරතල් පුංචි හුරතලෙක්. ඒ තමයි රොෂාන්ගෙ පණ. මේ තාත්තයි පුතයි දෙන්නා වෙසක් දවසෙ පන්සල් ගිහින් තිබුණා.
මේ ගැන තොරතුරු අපිට හමුවෙන්නෙ සමාජ මාධ්‍යයේ සැරිසරන විටයි. රොෂාන් මේ රූ මුහුණු පොතට එකතු කරලා තිබුණේ මේ ආදරණීය සටහනත් එක්ක.
"පුංචි උපාසකයත් එක්ක පන්සලේ..."