බලන්නකො ඒ තාත්තිගෙයි දෝණිගෙයි කෝලම - ආදරේ හිතෙනවා නේද?
ගයාන්ගෙයි චතුරිකාගෙයි ආදරණීය කැදැල්ල පිරිලා තියෙන්නෙ එයාලගෙ හුරතල් දෝණිගෙ කෝලම්වලින් කිව්වොත් හරි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඒවා හරි හුරුපුරුදු දසුන්. මොකද ඒ ආදරණීය කෝලම් නිතර නිතර අපේ ඇස ගැටෙනවා සමාජ මාධ්‍යයේ සැරිසරද්දි.
මේ දවස්වල හරි වැස්සනෙ. ඉතින් හැමෝටම වැස්සෙන් පරිස්සම් වෙන්න කියලා සටහනකුත් එක්ක ගයාන් අපූරු පොටෝවක් ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා.