බයවෙලා නේද ඉන්නෙ ? අහපු අයට රැප් ගායක ෆිල්ටී, සැර උත්තරයක් දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රැප් ගායක ෆිල්ටී කියන්නේ ආන්දෝලනාත්මක ගීත නිසාම කාගෙත් කතාබහට ලක්වුණු චරිතයක්. විශේෂයෙන්ම ඔහුගේ ඇතැම් ගීත වලට සමාජ මාධ්‍ය තුළින් අතිශය විශාල විරෝධයක් එල්ල වුණා. පසුගිය දවසක පිරිසක් සමඟ ෆිල්ටි ගැටුමක් ඇති කරගන්නා අයුරු දැක්වෙන වීඩියෝවකුත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා ඔබට අමතක නැතුව ඇති. මේ දිනවල බොහෝ දෙනෙකුට නිවාසවලට බරපතල හානි සිදුවන අතර, ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මවගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල කොට තිබුණා.

කෙසේ වෙතත්, ෆිල්ටි මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ සටහනක් පළ කරමින් කියා සිටියේ, තමන් දේශපාලඥයින්ගෙන් මුදල් හෝ වරප්‍රසාද ලබාගෙන නොමැති බවයි.
 
එක රුපියලක්වත් එක ඩොලරයක්වත් එක පව්මක්වත් මේ දේශපාලඥයන්ගෙන් මම ලබාගෙන නැත.
මගේ තාත්තගෙ ලේ වලින් මගේ අම්මගෙ කිරි වලින් හැදුන වැඩුන මං මගේ දාඩිය මහන්සියෙන් හම්බකරන් කන්නෙ.
FILL- T
MILITARY ශ්‍රී ලාංකික රණවිරුවෝ...සුර විරුවෝ...
රැප් විරුවෝ වැඩ ඇරඹුව...
සමාජෙ විභාගෙ පාස්...එකෙන්ම...ළගදීම
New Song Alert
අදුරෙන් පිරි ඒ බියකරු රාත්‍රියේ...යාල් පානම් පාඩම්
භාශා කලම්බු චෙට්ටී සින්හල තමිලා බම්බා
රාවණාගෙ දඩුමොණරේ ගෑවෙනවා වලාකුලේ..
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙං මගේ මලේ...
හිරගෙදරත් කැම්පස් එකක්...
රැප් වලින් දුන්න ලෙක්චර්ස් දෙකක්...
වැලිකඩ ,
C.R.P වැලිකඩ අවස්තා දෙකක්...
ඉල්ලන්න ආසයි මැගසින් එකක්...
No woman no cry සිංදුව මතකද බොබ් මාලී...
හින්සනයට විරුද්ධවයි හත් කට්ටුව කාලී
රට ගොඩගැලුමට විසදුම විරාරමහ දේවී..
කිරි අම්මාවරු වඩිනව සත් පත්තිනි මෑනී....
#සිංහයා