’’බබාගේ මූණ පේන්න photo එකක් - දිනක්ෂි, මොකක්ද මේ කියන්නෙ
සාරංග දිනක්ෂි දෙන්නා සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය දෙන්නෙක්නෙ. දැන් එයාලට ඉන්නවා හුරතල් වයසෙ පසුවන ආදරණීය දූ මැණිකක්. ඉතින් මෙයාලට ආදරේ කරන කවුරුත් දූගේ මූණ බලන්න ඉන්නෙ නො ඉවසිල්ලෙන්. හැබැයි ඉතින් තාම සාරංගවත් දිනක්ෂිවත් දූගේ මූණ හරියට පෙන්නුවෙ නෑ.
ඔන්න අද දිනක්ෂි මෙහෙම සටහනක් තබා තිබුණා. හරි ඉහළ ප්‍රතිචාරයක් තමයි මේ වෙනුවෙන් ඇයට ලැබී තිබුණෙ.
"බබාගේ මූණ පේන්න photo එකක් දාන්න කිව්වාම. මං"
පහතින් දැක්වෙන්නේ ඇය තැබූ එම සටහනත් ඊට එකතු කර තිබූ ඡායාරූපයයි.