බන්දුගේ පුත්‍රයාත් වැඩ පටන් ගනී ! බුකිය රත්කරමින් දැමූ දේ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දවස්වල විකට නළු බන්දු සමරසිංහ ගැන විශාල ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ පැතිර ගියා ඔබට මතක ඇති. ඒ කොහොම වුණත්, තමන් කිසිදු තනතුරක් භාර නොගත්ත බව තමයි බන්දු කියලා තිබුණේ. 'තාත්තා ගෙදර' බව කියමින් බන්දුගේ පුත්‍රයා (කාංචන) කාංචනත් මුහුණු පොතේ පළ කිරීමක් කර තිිබුණා. කොහොම වුණත්, මේ වන විට පැවැත්වෙන නිර්පාක්ෂික අරගලය වෙනුවෙන් කාංචනත්, එකතු වෙලා ඉන්නවා වගෙයි පේන්නෙ. 'පාර්ලිමේන්තුවේ ආපන ශාලා වසා දමන්න මන්ත්‍රීවරයෙක් ඉල්ලයි' කියන ප්‍රවෘත්තියට කාංචන ප්‍රතිචාර දක්වලා තිබුණේ මෙහෙමයි.

 මේක විතරක් වහල මොනා කරන්නද? 225 මන්ත්‍රීවරුන්ගෙ සියලුම වරප්‍රසාද ඉවත් කල යුතුයි.
#මාරවැඩේලංකාවටඋනේ