පවුලේ සමීපතමයින් එක්ක ලස්සන දවස් ගෙවන, ජනප්‍රිය ගායක නලීන් පෙරේරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා. ඒ ඔහු සිය පවුලේ ආදරණීයන් එක්ක ඉන්න රූ එකතුවක්. ගෙවුණු දවස්වල ඔවුන්ගේ ඡායාරූප නිතරම වාගේ සමාජ මාධ්‍යය තුළ දක්නට ලැබුණා.

විවාහයෙන් පස්සෙ කැන්ගරු දේශයේ වෙසෙන නලීන්ගේ දෝණිත් ඇයගේ සැමියාත් එක්ක තමයි මේ විදියට සිය පවුලම දකින්න ලැබෙන්නෙ. ඡායාරූපයක් වුණත් ලස්සන අපි ආදරේම අය අපිත් එක්ක ඉන්නකොටනෙ නේද... මේ සේයා රූ එකතුව දකින ඔබත් ඒ කතාවට එකඟ වෙයි.