ප්රසිද්ධ කේ. සුජීවාගේ අලුත් පුත්රයාට බර්ත්ඩේ එක දවසේ ලැබුණු වටිනා කියන තෑග්ග මෙන්න
“මම ප්රසිද්ධ කෙනෙක්” කිව්ව නිසාම ආයෙම වතාවක් බුකියේ ප්රසිද්ධ වුණු කේ. සුජීවාගේ පවුලේ ආදරණීය අලුත් සාමාජිකයා ගැන අපි ඔබට කිව්වා. තමන්ට පුතෙකු හා සමාන ඒ අලුත් සාමාජිකයාගේ ආගමනය සිදුවූ හැටිත් කේ. සුජීවා කියලා තිබුණා. ඔන්න මේ පුත්රයාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.
ඉතින් උපන්දිනය දවසේ එයාට වටිනා කියන තෑගි එහෙමත් ලැබුණා.