ප්රසංග වේදිකාව හොල්ලන ගායක චාමර වීරසිංහ බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් කරපු දේ
ගායක චාමර වීරසිංහ කියන්නෙ එදා මෙදා තුර ප්රසංග වේදිකාව හෙල්ලූ අදටත් ප්රසංග වේදිකාවට නැතුවම බැරි, කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන ගායන ශිල්පියෙක්. ඔන්න ඊයේ මේ 'හදවතේ ගායකයා'ගේ ආදරණීය බිරිඳ උපන්දිනය සමරනවා.
උපන්දිනය වෙනුවෙන් බිරිඳට ආදරණීය සුබ පැතුමක් එක් කරන්නත් චාමර අමතක කරලා නැහැ.