ප්‍රසංග වේදිකාවේ ඇසුණු සිත අතරමං වෙලා ගීතය ගැයූ ඉන්දික ප්‍රසාද්ගේ ආදරණීය බිරිඳ හදිසියේම අවසන් ගමන් ය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ"
"මට කියාදෙන්න ඈත යන්න"
"සඳපාන සේ දිලේ" වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ ඉන්දික ප්‍රසාද් ලියාරා සංගීත කණ්ඩායමේ නායකයා විදිහටත් කටයුතු කරනවා.

ඔහුගේ ආදරණීය බිරිඳ, හදිසි අසනීප තත්ත්වයක් නිසා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය අවසන් ගමන් ගිය බවටයි තොරතුරු වාර්තා වන්නෙ.

ජනප්‍රිය ගී ගොන්නකම හඬ අයිතිකරු වන ඉන්දිකගේ ආදරණීය බිරිඳට නිවන් සුව ලැබේවා යැයි හිරු ගොසිප් අපිත් ප්‍රාර්ථනා කරමු.