ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි දියණියගේ අලුත්ම කඩඉම ගැන කියූ කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සෑම අම්මෙක්ම තාත්තෙක්ම බලාගෙන ඉන්නෙ තමන්ගෙ දරුවො ඉස්සරහට යනවා දකින්න. දිනනවා දකින්න. මේ ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඒ විදියට හැබෑ වූ සොඳුරු සිහිනයක් ගැන තැබූ ආදරණීය සටහනක්.

"අම්මගෙයි අප්පච්චිගෙයි අයියාගෙයි ආදරණීය පැතුම ඉටුකලා මගෙ සුදු දෝනි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හා සමාජීයවිද්‍යා පීඨයේ සමාජ සංඛ්‍යාන අධ්‍යනාංශයේ ව්‍යාපාර සංඛ්‍යාන ගෞරව උපාධිය මගෙ දෝණී ලබා ගත්තා. අප්පච්චීට බැරිවුන තැනට මගෙ මැනික ගියා ආදරෙයි මගෙ දෝණී...."