පැරණි මතක මතක් කරන සුරූපී නිළි පියුමි බොතේජු, ඇය තැබූ සංවේදී සටහන මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයෙන් නිරන්තරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන පියුමි බොතේජු කියන්නෙ හාස්‍ය රංගනයෙන් වගේම විවිධ චරිත ඔස්සේ හපන්කම් පාන සොඳුරු රුවැත්තියක්. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ගේ 'හොඳ හිත' දිනා සිටින ඇය පසුගිය දිනෙක ඇගේ උපන්දිනයත් සැමරුවා. ඉතින් පියුමි මොහොතකට පෙර ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට බොහෝම සංවේදී සටහනක් එක් කර තිබුණා. ඒ නික්ම ගිය ඇගේ සුනඛ සුරතලාගේ මතක අවදි කරවමින්.

මගේ මැණික අනිවාර්යයෙන්ම ඔයා හොද තැනක ඉන්නවා කියලා මන් දන්නවා. ඔයාව කවමදාකවත් මට අමතක වෙන්නෑ මගේ මැණික ඔයා අපි වෙනුවෙන් කරපු කැපකිරීමම ඇති ඔයාට හොද ආත්මයක් ලැබන්න.මීට අවුරුදු 4 කට කලින් අද වගේ දවසක ඔයා අපිව රකින්න ජිවිතේ දුන්න එක කොහොම අමතක කරන්නද ඔයාට මන් ණයයි මගේ පුතේ ඉන්න තැනක හොදින් ඉන්න රරත්තරං මගේ මිලෝ මැණික.