ප්‍රජාතන්ත්‍රවාදය සිනමාවට නගන්න අවස්ථාවක්
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ‘මාධ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය’ කෙටි චිත්‍රපට තරඟාවලිය සඳහා මේ දිනවල නිර්මාණ භාර ගැනේ. මෙහි පලමු ස්ථානය සඳහා රුපියල් ලක්ෂ දෙකක්ද, දෙවන ස්ථානය සඳහා රුපියල් ලක්ෂයක්ද තෙවන ස්ථානය සඳහා රුපියල් පණස්දහසක මුදල් ත්‍යාගයක්ද ලබාදීමට සංවිධායකවරු කටයුතු කර තිබෙන අතර නිර්මාණ භාර ගැනීමේ අවසන් දිනය 2022.05.31 වේ.
නිර්මාණ යොමු කිරීම සඳහා https://forms.gle/cEVpjFHaGDdKj5dN6 වෙත පිවිසෙන්න.