පරාක්‍රම සමුද්‍රය මැද සැමරූ, රාහුල් පුතුගේ උපන්දිනේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රොෂාන්ට තියෙන්නෙ හරිම ආදරණීය කැදැල්ලක්. අපි එහෙම කියන්නෙ නිතරම සමාජ මාධ්‍යයෙන් අපේ ඇස ගැටෙන සොඳුරු රූ සහ සටහන් නිසාමයි. පහුගිය දවසක මේ ආදරණීය කැදැල්ලෙ පුංචි කුමාරයාගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඉතින් ඒ උපන්දිනය සමරලා තිබුණේ හරිම අපූරු විදියකට.

පරාක්‍රම සමුද්‍රය මැද තමයි මේ අපූරු සැමරුම සිදුකරලා තිබුණේ. එහි සොඳුරු රූ සටහන් එකතුවක් මේ විදියට අපිට දකින්න ලැබුණා.