පියුමි හංසමාලි පුතා ගැන ලියපු ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලෙන් කාලෙට සමාජ ජාලාවල වගේම කලා ක්ෂේත්‍රයේත් විවිධ ආන්දෝලනාත්මක කතාබහට හේතු වුණු පියුමි හංසමාලි ගැන මේ දවස්වල කතාබහ කරන්නෙ ජනප්‍රිය නිරූපිකාවක් වෙන පුෂ්පිකා ද සිල්වා එක්ක ඇති කරගත් ආරවුලක් නිසා.

කෙසේ වුවත් පියුමි ඇගේ මව, දරුවා සහ පෙම්වතා සමඟ සතුටින් ඇගේ කාලය ගත කරනවා. ඇගේ පුතා කාවිංග පිළිබඳවද පියුමි නිතරම සමාජ මාධ්‍යවල පළ කරනවා.

ඊයේ පියුමි ඇගේ පුතා පිළිබඳව ආදරණීය සටහනක් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරීස් විදිහට පළ කරලා තිබුණා. ඒ ඔවුන් දෙදෙනා ඉන්න වීඩියෝවක්ද පළ කරමින්.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි.