පුබුදු - මාශි ඒ සුබ පණිවිඩය දැනගත්ත දවසේ කවුරුත් නොදුටු ඡායාරූප මෙන්න
දරුවෙක් කියන්නේ පවුලකට සම්පතක්. පුබුදු - මාශි යුවල විවාහ වෙලා දැන් වසර ගණනාවක් නේ .ඒත් ඒ දෙන්න මේ හීනෙට පෙරුම් පිරුවේ ගොඩක් කාලෙක ඉඳලා. හොඳම කාලේ බලලා දරු පැටියෙක්ට ඒ දෙන්නාගේ කැඳැල්ලට ගේන්න පුබුදු වගේම මාශිත් දැන් මඟ බලාගෙන ඉන්නේ. කොහොම වුණත්, ඒ දෙන්නම ජනප්රිය නිසාද කොහෙදෝ මේ කතාව ටික කාලයක් යනතුරු ඔවුන්ට ආදරේ කරන රසිකයින්ගෙන් හංගගෙන ඉන්න මාශි - පුබුදු කටයුතු කලා.
ඒත් දැන් ඒක කාටවත් රහසක් නෙවෙයි. ඒ දෙන්නාගේ පුංචි පවුල හැඩ කරන මේ පුංචි සුරංගනාවි ඒ දෙන්නගෙ දෝතට එන තුරු තමයි අම්මයි තාත්තයි බලාගෙන ඉන්නේ. ඉතින් ඒ සුභ ආරංචිය එයාලා දැනගත්ත දවසේ අඛිල එයාලාට සුබපතමින් එක්කළ ඡායාරූප මෙන්න බලන්නකෝ.