පුතුගේ විදෙස්ගතවීම ගැන නලීන් පෙරේරා තැබූ ආදරණීය සටහන
නලීන් පෙරේරා ගැන පහුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. ඒ ඔහුගේ ආදරණීය දියණියගේ විවාහයත් එක්ක. කෙසේ නමුත් විවාහයෙන් පසුව ඇය විදෙස්ගතවයි ජීවත්වෙන්නේ. මෑත දවසක ඇයව බලන්න නලීන් ගිහින් තිබෙනු ද අපිට දකින්න ලැබුණා. ඔහුගේ මුහුණුපොතේ තබා තිබූ සටහනක් අනුව අපිට දැනගන්න ලැබුණේ සිය පුතුත් විදෙස්ගත වූ බවයි. ඒ ගැන සුබපැතුමක් මෙන්ම දියණිය සහ පුතු නැතිව ගෙවෙන දවස් ගැන ඇති දුෂ්කර බව ගැනත් ඔහු වචන එකතු කර තිබුණා.
"My SON, Although it's extremely difficult for Ammi and me to live without you and Akki, this marks the start of your next chapter. We adore you, and our thoughts and prayers are with you often. Good luck and safe travels...."