පුතුගේ උපන්දිනය වෙනුවෙන්, තාත්තාගෙන් ආදරණීය සුබපැතුමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගායන තරු අතර ඉතාමත් ජනප්‍රිය තරුවක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නෙ. ඔහු ආදරණීය පුතුන් දෙපළකගේ පියෙක්. ඔන්න ඉතින් තීක්ෂණගේ සමාජ මාධ්‍යය ගිණුම් තුළ හරි ආදරණීය සටහනක් තබා තිබුණා. ඒ ඔහුගෙ පොඩි පුතුගේ උපන්දිනය වෙනුවෙනි. ආදරණීය සටහනත් එක්ක සොඳුරු රූ එකතුවක් ද ඊට එකතු කරගෙන තිබුණා. පහතින් දැක්වෙන්නේ ඔහු තැබූ එම සටහනත්, රූ එකතුවත්.

"සුබ උපන්දිනයක් jayden පුතා!! මගේ චූටි පුතා ඔයා. ඔයාට අවුරුදු දෙකක් දැන්. ඔයා අයියා එක්ක ආදරෙන් ඉන්න ඕන. අයියා තමයි ඔයාට මුලින්ම wish කළේ..."