පොඩ්ඩො ටිකත් එක්ක ඒ දෙන්නාත් පොඩි අය වගේ දඟලන හැටි බලන්නකෝ
මෙරට කලා ක්ෂේත්‍රයේ තරු යුවල අතර වඩාත් ආදරණීය යුවලක් හැටියට බිමල් ජයකොඩි සහ සුජානි මේනකා හඳුන්වන්න පුළුවන්. දක්ෂ ජනප්‍රිය මේ තරු යුවල එකිනෙකාට හරිම ආදරෙන් ජීවත් වෙනවා කියලා ඔවුන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයන් දන්නවා.
බිමල් සහ සුජානි මෑතක සිට රට වටා සංචාරයේ යන බව ඔවුන්ගේ සමජ ජාලා පරීක්ෂ කළහොත් ඔබට වැටහේවි. මෑතකදී ඔවුන් ත්‍රිකුණාමලයේත් චාරිකාවක් ගිහින් තිබුණා.
මේ යුවල මෙවර ගිහින් තිබුණේ බෙන්තොට ප්‍රදේශයට. ඔවුන්ගේ පවුලේ පුංචි පොඩ්ඩො ටිකත් එක්කගෙනයි මේ විනෝදචාරිඋකාව මේ දෙන්නා ගිහින් තිබුණේ.
එහිදී ගත් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරන්න සුජානි අමතක කළේ නැහැ.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.