පුංචි සුරංගනාවියකගේ උපන්දිනයට ගිය අසේකා පළ කරපු ඡායාරූප මෙන්න
දෙන්නාගේ එකම දෝණි අසේකා විජේවර්ධන කියන්නෙ නර්තන හැකියාව නිසාම ගොඩක් ඉක්මණින් ප්‍රේක්ෂකයින් වෙතට සමීප වුණු කෙනෙක්. ඇය පසුගිය වසරේ අග විවාහ දිවියට පිවිසුණේ ගාමිණි ෆොන්සේකාගේ මුණුපුරෙකු වන ජනික් ජයසූරිය සමඟයි. අසේකා නර්ථන වේදිකාවේ විතරක් නෙමෙයි සමාජ ජාලාවලත් හරි ජනප්‍රිය චරිතයක්...
ඇය මෑතකදි පුංචි දියණියකගේ උපන්දින උත්සවයකට සහභාගි වෙලා ගත් ඡායාරූප කීපයක් ඇය ඇගේ සමාජ මාධ්‍යවල පල කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ ඡායාරූප.