පුංචි පුතයි, සැමියයි එක්ක ඩිස්නිලන්තයේ සතුටු හිතෙන නිවාඩුවක් ගත කර ලෝචනා
බොහෝ දෙනෙක් හඳුනන්නේ කටකාර දඟකාර වගේම විසේකාර රංගන ශිල්පිනියක් විදිහටයි. කාලයක් ලෝචනා මේ දඟකාරකම් වලින් පිරුණු ජීවිතයක් ගත කළත් අද වෙනකොට ඇය අම්මා කෙනෙක්. ඒ නිසා එන්න එන්නම ඇගේ වගකීම් වැඩි වෙලා. කොහොම වුණත් පසුගිය කෝපිත් සමයේ ඇය ගොඩක් දුකෙන් කාලය ගත කළේ ඇගේ සුරතල් පුංචි පුතා ඇගේ ලඟ නැති නිසා.
ඒත් දැන් නම් මේ කරදරේ ඉවරයි ලෝචනාට දැන් සතුටෙන් සැහැල්ලුවෙන් එයාගෙ පවුලත් එක්ක ජීවත් වෙන්න ආයෙත් අවස්ථාව ලැබිලා. මේ බලන්නකෝ එහෙම ලැබුණු අවස්ථාවකදී ඔවුන් පවුල පිටින් එකතුවෙලා කොහෙද ගිහිල්ල ගිහිල්ලා තියෙන්නෙ කියලා.