පුංචි තිරයේ හුරුබුහුටි කෙල්ල, හර්ෂි රසාංගාට පෙම්වතාගෙන් ලැබුණු තෑග්ග මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හර්ෂි රසාංගා කියන්නේ ඉතාම කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍රයේ ඉතා ජනප්‍රියත්වයට පත් වුණු හැමෝම දන්න හඳුනන ශිල්පිනියක්. මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන "ළංවී" ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක ඔබට ඇයව මුණ ගැහෙනවා.

පසුගිය දිනවල ආන්දෝලනාත්මක සංවාදයක් සහ ඡායාරූප හේතුවන් හර්ෂි සමාජ ජාලාවල ප්‍රසිද්ධ චරිතයක් වුණා.

හර්ෂිට අලුත් තෑග්ගක් හම්බෙලා. ඇය එම තෑග්ග අතැති ඡායාරූප කීපයක් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙ පළ කරලා තිබුණා. ඒ පුංචි බලු පැටියෙක්. හර්ෂිට මේ තෑග්ග ලැබිලා තියෙන්නේ ඇගේ පෙම්වතා මහේන්ගෙන් කියලා ඇය සඳහන් කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූප.