පුංචි තිරය හැඩ කරන, ජනප්රිය නිළි නදීශා අලහප්පෙරුම
නදීෂා අලහප්පෙරුම කියන නම ඇහෙන විටම මතක් වෙන්නේ සොඳුරු රංගන ශිල්පිනියක්නෙ. පුංචි තිරය ඔස්සේ ඔබට ඇයව වඩාත් හුරුපුරුදු ඇති. ඇය දැන් දෙදරු මවක්. හැබැයි එහෙමයි කියලා රූපයේ නම් කිසිම වෙනසක් වෙලා නෑ.
මේ බලන්නකො, තවත් ලස්සන වෙලාද මන්දා.