පුංචි උන් දෙන්නා වෙනුවෙන්, නර්මදා යාපාගෙන් කඳුළු උනන සටහනක්
නර්මදා යාපා කියන්නෙ නිවේදන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්රිය කතාබහට ලක්වෙන චරිතයක් කිව්වොත් හරි. ඇගේ අලුත්ම ආදර කතාන්දරේ නිසාම පසුගිය දවස්වල ඈ ගැන ගොඩක් කතාබහට ලක්වුණා.
පුංචි දරු පැටවුන් දෙන්නෙක්ගේ අම්මා වුණු නර්මදා මුහුණු පොතට එක් කර තිබූ සටහනක් තමයි මේ.