නිළි රොෂානා ඔන්ඩච්චිට සුරූපී දියණියගෙන් ලැබුණු වටිනා කියන තෑග්ග මෙන්න
රොෂානා ඔන්ඩච්චි කියන්නෙ කාලයක් තිස්සෙ පුංචි තිරයෙන් ඔබ හමුවන කාගෙත් ආදරය දිනාගත්ත සුරූපී රුවැත්තියක්. ඒ වගේම ඇය ආදරණීය දියණියකගේ අම්මා කෙනෙක්. ඊයේ දින රොෂානාගේ උපන්දිනය යෙදී තිබුණා.
ඉතින් උපන්දිනය දා රොෂානාගේ දූ රොෂානාට ෆේස්බුක් එකෙන් තෑග්ගක් විදිහට ලස්සන ඡායාරූප පෙළක් පළ කර තිබුණා.
මේ තියෙන්නෙ ඒ ඡායාරූප.