නෙහාරා ආදරණීය දෝනිගේ ඡායාරූප පෙලක් එක් කරමින් කියූ දේ
නෙහාරා කියන්නෙ අපේ කලාව තුළ ඉන්න ඉතාමත් ජනප්‍රිය තාරකාවක්. හුරතල් දෝණියෙක්ගෙ මවක් වුණු ඇය දෙවෙනි වරටත් මව් පදවිය ලබන්න සූදානමිනුයි ඉන්නෙ. ඒක හැමෝම දන්න කතාවක්නෙ. ඔන්න ඉතින් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට නෙහාරා මෙයිලි දෝණි ගැන තැබූ අපූරු සටහනක් දකින්න ලැබුණා.
මේ ඇය තැබූ එම සටහනත් තවත් ආදරණීය ඡායාරූප එකතුවක්.