නව වසරට, ආදරයෙන් සුබපැතුම් අරන් ආ තරු
2023 නව වසර උදාවත් එක්ක කාගෙත් සුබපැතුම් ගලාගෙන එන දවසක් තමයි ඊයේ දවස. සමාජ මාධ්‍යයේත් ඒ විදියට තැබූ සුබපැතුම් සෑහෙන්න දැකිය හැකියි. අපේ ආදරණීය කලා තරු තැබූ සුබපැතුම් ද ඒ අතර වෙනවා. ඉතින් මේ ඒ විදියට එකතු කළ සුබපැතුම් කිහිපයක්.