නිරූපණ ශිල්පිනි සඳනි ප්‍රනාන්දුගේ ආදරණීය තාත්තා දිවි ගමනට සමුදෙයි
නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ද වන සඳනි ප්‍රනාන්දුගේ ආදරණීය පියාණන් දිවි ගමනට සමුදී තිබෙනවා. ඊයේ දිනයේ සිය පියා ජීවිතයට සමුදුන් බව කියමින් සඳනි ඇගේ මුහුණු පොතට සංවේදී සටහනක් ද එක් කර තිබුණා.
එය පහතින් බලන්න.