නිමන්තිගේ පුංචි ඒන්ජල්, එයාගේ අටවෙනි උපන්දිනේ සැමරුව හැටි
නිමන්ති පෝරගේ කියන්නෙ තිරයේ ජනප්‍රිය තාරකාවක්. ඉතින් ඔන්න අද ඇයගේ පුංචි දූ පොඩ්ඩ එයාගේ අටවෙනි උපන්දිනය සමරනවා. ඒ වෙනුවෙන් නිමන්ති උදේම හරි අපූරු සටහනක් එක්ක ආදරණීය රූ එකතුවක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුණා.
දූගේ උපන්දින පාටියේ අපූරු මතක එකතුවක් මුහුණු පොතට එකතු කරන්නත් ඇය අමතක කරලා තිබුණේ නෑ.
බලන්නකො මේ දූ පොඩ්ඩගේ ලස්සන. අම්මි වගේමයි නේද.
"Happy 8 th Birthday To Our Sweet Little Princess Sansaa...
You Give Us a Thousand Reasons To Smile Every Day....."