නිපුණිකාගේ දූ, අම්මියි තාත්තියි එක්ක එයාගෙ පළවෙනි උපන්දිනේ සැමරූ අයුරු
නිපුණිකා හේවාගමගේ කියන්නෙ එදා පුංචි තිරයේ අතිශය ජනප්රිය තාරකාවක්. කාලයක් පුංචි තිරයේ දකින්න, පේන්න හිටපු ඈ දැන් අම්මා කෙනෙක්. ඒ නිසාමද මන්දා දැන් නම් ඇයව දකින්න නොලැබෙන තරම්. මේ කතාව ඇගේ පුංචි දෝණි ගැන. එයාට දැන් අවුරුද්දක් වෙනවා. ඒ වෙනුවෙන් අපූරු ඡායාරූප එකතුවක් කරලා තිබුණා.
බලන්නකො අම්මියි තාත්තියි එක්ක ඉන්න දෝණිගේ හුරතලේ.