නෙදර්ලන්තයේ පුංචි යාලුවෝ එක්ක ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි පුතාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි
හැමෝම ආදරේ කරන ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෝචනා ඉමාෂි කියන්නේ. ලෝචනා මේ දවස්වල ඉන්නේ නෙදර්ලන්තයේ ඇගේ පවුලේ අය එක්ක.
ලෝචනා විවාහ වුනාට පසුව කලා ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වුණත් ඇය හොඳ බිරිඳක් සහ මවක් හැටියට පවුලේ අය එක්ක ආදරෙන් ජීවත් වෙනවා. ලෝචනා පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්. පුංචි පුතාගේ නම නෙදුල. පසුගියදා නෙදුලගේ උපන්දිනය පැවැත්වුණා.
පුංචි පුතාගේ උපන්දිනය ඔහුගේ යහළු යෙහෙළියන් එක්ක සමරන්න ලෝචනා අමතක කළේ නැහැ.
ඒ ඡායාරූප ලෝචනා ඇගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණා.