නතාෂා පෙරේරා ප්‍රේම ආරාධනා ගැන කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නතාෂා පෙරේරා කියන්නේ කුඩා කල සිටම ක්ෂේත්‍රයට ඇවිත් ජනප්‍රියත්වයට පත්වුණු ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් හැටියටත් කටයුතු කළා. 

කලක් නතාෂා සහ ඇගේ සැමියා වෙන්ව ඇති බවට සමාජ මාධ්‍යවල විවිධ කටකතාද මතු වුණා.

මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී නතාෂා තමන්ට ආදරය කරන්බ්න එන ආරාධනා ගැන මෙසේ ප්‍රකාශ කළා.

"එහෙම ඒවා ආවොත් මට ප්‍රකික්ෂේප කරන්න බැහැනේ. හිත රිද්දන්නත් බැහැනේ. ඒ ආදරේටනේ. එහෙම ආදරයක් ඇති වෙනවා කියන්නේ අපිට හරි වාසනාවක්. ඕනේ කෙනෙක්ගේ ආදරය ලැබෙන එක භාග්‍යයක්. හැබැයි ඉතින් එහෙම ආවොත් ලස්සනට එයාගේ හිත රිදෙන්න ඒවා යවනවා."