නැඟණියව වැළඳගෙන හඬා වැටුණු වනිඳු හසරංගගේ හැමෝම කතා කරපු සංවේදී අවස්ථාවේ ඡායාරූප
පසුගිය දිනවල වනිඳු හසරංග තම නැඟනියගේ මංගල උත්සවය අවසානයේ මධුසමයට වනිඳු නැඟණිය වැලඳගෙන හඬා වැටෙන සංවේදී වීඩියෝපටයක් සමාජ මාධ්‍යවල සංසරනය වුනා.
ඊයේ ඔහුගේ එකම නැඟනියගේ විවාහ මංගල උත්සවය පසුගියදා කොලඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වුණේ.
තම නැඟණියව සහ ඇඝේ සැමියාව වැළඳගෙන හඬා වැටෙමින් එම මොහොතේ සංවේදීව තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන මේ සහෝඳරයාගැන වගේම ඔවුන්ගේ සහෝදර බැඳීම ගැනත් පසුගිය දින දෙක තුළ සමාජ ජාලාවල හැමෝම කතා කළා.
මේ තියෙන්නේ වනිඳුගේ නැඟණියගේ විවාහ මංගල්‍යයයේ ඡායාරූප.