දසුන් පතිරණගේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් බිරිඳ ලියූ සංවේදී සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දසුන් පතිරණ කියන්නේ මෙරට තරුණ රංගන ශිල්පීන් අතර ඉන්න සම්මානනීය දක්ෂතම රංගන ශිල්පියෙක්. දසුන්ට පුංචි දුවලා දෙදෙනෙක් ඉන්න බව ඔහුගේ ප්‍රේක්ෂක ඔබ දැනටමත් දන්නවා ඇති. දසුන්ගේ වැඩිමල් දියණිය ශයියා ලිලීගේ උපන්දිනය අද. උපන්දිනයදා දසුන්ගේ බිරිඳ දියණියට සුබපතලා අපූරු සටහනක් පළ කරලා තියෙනවා. දියණියකගේ වටිනාකම වගේම පියෙක්ට දියණියක් කොයිතරම් අවශ්‍යද කියලා එහි ඇය සඳහන් කරලා තියෙනවා. පහත දැක්වෙන්නේ ඒ සටහනයි.

"Happy Birthday මගෙ බෝනික්කි.
දුවෙක් ඉන්නම ඕනි තාත්තෙක්ට. ඔයාව මං හැදුවෙම ඔයාගෙ ඩැඩා වෙනුවෙන්...මං නැති දවසකත් එයාව බලාගන්න කෙනෙක් ඕනි නිසා.... නංගි ඔයාව බලාගන්නවා..ඔයා ඩැඩාව බලාගන්නවා....අපිට වාසනාව ගෙනාවෙම ඔයාලා.....රජෙක් වෙන්න ඔටුන්නක් ඕනි නෑ..දුවෙක් හිටියම ඇති..."