දසතින් ගලා ආ ආදරයට කිංස්ලි දැක්වූ ප්‍රතිචාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් කණ්ඩායම් සංගීතයේ නැතුවම බැරි ගායකයෙක්. ඒ රසට වශී වුණ ප්‍රේක්ශකාගාරයක් ඔහු වටා නිරන්තරයෙන්ම හිටියා. කොහොම වුණත් මේ කියන්න යන්නේ තවමත් ඔහුට දසතින්ම ගලා එන ආදරය ගැන කතාවක්. කිංස්ලි පීරිස් කියන මේ ගායන ශිල්පියා රටන් හඳුන ගත්තේ ඔහු වටා එකතුවුණ රසික පිරිස් ඔහුගේ නිර්මාණවලට ආදරය කළ නිසා බව් කියන්න ඕන.

ඒත් එක්කමද් තවමත් ඒ ගීතවල රසයට ආදරය කරන බොහෝ දෙනෙක් එදා වගේම අදටත් ඒ ගීතවලට ආදරය කරනවා.. ෆ්ලෑෂ් බැක් ඔහුගේ මේ ගමනට තවත් හයියක්...

මේ කතා අතරතුර පසුගිය දවසක් කිංස්ලි සිය උපන්දිනය සැමරුවා... ඒ දවසේ ඔහුට ආව උපන්දින සුබපැතුම් වෙනුවෙන් ඔහු තමගේ රසිකයින්ට ස්තූතිවන්ත වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.

"උපන්දින සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි ඔයාලා හැම දෙනාටම, ගොඩක් අය call ,SMS කරා මේ දින කිහිපයේ තිබුන කාර්‍යබහුලත්වය නිසා reply කරන්න අතපසු උන එවාට සමාවෙන්න.