දවසින් දවස ලස්සන වෙන චූලක්ෂි යුග දිවියට?
විටෙක නිරූපණ ශිල්පිනියක්. තවත් විටෙක චරිතාංග රංගන ශිල්පිනියක්. ඒත් එක්කම කිසිම කලෙක වෙනස් වෙන්නේ, රූප සොබාවක් හිමි කාන්තාවක්. ඉතින් මේ කියන්න ඇය ගැනයි. චූලක්ෂි රණතුංග අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂය වගේම ජනප්රිය චරිතයක්. කාලයෙන් කාලයට විවිධ විලාසිතා මවන චූලක්ශි අද වෙනස් විදිහෙ ඡායාරූප පෙළක් සිය ෆේස් බූක් ගිණුමට එක් කර තිබුණා.
මෙන්න බලන්නකෝ ඒ ඡායාරූප පෙළ.