දවසක සතුටෙන් කාලය ගත කරන්න පුළුවන් කියන එක - මේ බලන්නකෝ ඒ දෙන්නා කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකේ වටේ රවුම් ගහන සංගිත් දිනී දෙන්නා මේ දවස්වල කල් ගෙවන්නේ සිංගප්පූරුවේ. ඒ දෙන්නා එහේ ගිහින් සතුටු වෙන ඡායාරූප අතරට ගොඩක් ලස්සන කාටත් හිතන්න පුළුවන් කාරණයක් කියලා තිබුණා. මහන්සි වෙලා වැඩ කරන දවස් වැඩි වෙන්න වැඩි වෙන්න මේ වගේ සතුටු වෙන්න කාලය හොයාගන්න පුළුවන් වෙනවාලු.

ඒ කතාව ගැන නම් දෙපාරක් හිතන්න ඕන. කෙනෙක්ගේ සතුට දැකලා ඒ සතුටට කතා කියන හැම කෙනෙක්ටම ඇත්තටම මේ දේ ගැන ආයේ ආයෙත් හිතන්නම ඕන. ඕනම කෙනෙක් තමන් කැමති විදිහට ජීවත් වෙන්න ඇත්තටම තහචි නෑ නේ.